
Battery & Tech
Lithium-ion vs Graphene: Electric Scooter එකක් සදහා වඩාත් ගැලපෙන්නේ කුමක්ද?
වර්තමානයේ විදුලි වාහන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් කර ඇති මෙම බැටරි වර්ග දෙකෙහිම තාක්ෂණික ලක්ෂණ එකිනෙකට වෙනස්. 1. Lithium-ion (ලිතියම් අයන) බැටරි ලෝකයේ වැඩිපුරම භාවිත වන බැටරි තාක්ෂණය මෙයයි.